Saturday, February 11, 2012

මේ හිස් කොලවල ඩීල්


මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්

මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්---////

බරට දෑවැදි ඕන ඕන - ඕන ගේදොර වතුපිටි

කළද ආලේ වැටි වැටි -ආලෙ මුදලට අන්ධ

මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්---//කාසි ඉස්සර වේලූ වේලූ - දේලු ගොඩ මඩ සියළු දෑ

බැන්ද දවසම චාටර් චාටර් - මිනිහ බීලා පුටු උඩ ඩාන්ස්

මේ හිස් කොලවල-----///

ම් --මා දැන් මොකද වෙන්න

මෙතන ආදරේ තියෙනවද

මේක වෙනස් කරමුද උ--ම්--මා

පප්පම්ප පෑම් පප්පම්ප පෑම් ------////

වන් ටූ ත්‍රී ෆේ

උ-----ම්-----ආ---ආදර දෑස්--/

අහන් ඉන්න----

කියාවි රහස් -රහස් කියන අයුර---

දකින රූපෙට කෙරුවේ ආල

ඵකතු වෙනු බහැ ලෝකෙක කූර

ආ---- කිව්ව කිව්වා- ආලෙ හෙව්වා

ආදරේටත් වස පෙව්වා-----ාාා

ඵව්ව මෙව්වා අපට කිව්වා

රෝස මලටත් මිළ තිව්වා ා ා ාාා

මේම මේම ආලෙ වැලලෙයි

වැලන්ටයින් දින තව උපදියි----

කෙල්ලො කොල්ලෝ ඵන්න ඵන්නමෙන්න ආදර උ--ම්--මාාාාාාාාාා