Monday, October 15, 2018

Cool Planet hot වෙයි


පැලවත්තේ කූල් ප්ලනට් එක ගිනිගත් මොහොතේ එය නිවා දැමීමට ගුවන් යානා යොදාගත්තේ මෙහෙමයි...

Saturday, February 11, 2012

මේ හිස් කොලවල ඩීල්


මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්

මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්---////

බරට දෑවැදි ඕන ඕන - ඕන ගේදොර වතුපිටි

කළද ආලේ වැටි වැටි -ආලෙ මුදලට අන්ධ

මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්---//කාසි ඉස්සර වේලූ වේලූ - දේලු ගොඩ මඩ සියළු දෑ

බැන්ද දවසම චාටර් චාටර් - මිනිහ බීලා පුටු උඩ ඩාන්ස්

මේ හිස් කොලවල-----///

ම් --මා දැන් මොකද වෙන්න

මෙතන ආදරේ තියෙනවද

මේක වෙනස් කරමුද උ--ම්--මා

පප්පම්ප පෑම් පප්පම්ප පෑම් ------////

වන් ටූ ත්‍රී ෆේ

උ-----ම්-----ආ---ආදර දෑස්--/

අහන් ඉන්න----

කියාවි රහස් -රහස් කියන අයුර---

දකින රූපෙට කෙරුවේ ආල

ඵකතු වෙනු බහැ ලෝකෙක කූර

ආ---- කිව්ව කිව්වා- ආලෙ හෙව්වා

ආදරේටත් වස පෙව්වා-----ාාා

ඵව්ව මෙව්වා අපට කිව්වා

රෝස මලටත් මිළ තිව්වා ා ා ාාා

මේම මේම ආලෙ වැලලෙයි

වැලන්ටයින් දින තව උපදියි----

කෙල්ලො කොල්ලෝ ඵන්න ඵන්නමෙන්න ආදර උ--ම්--මාාාාාාාාාා

Monday, January 30, 2012



රජ අපලෙට අලි (සිංදු)


ලොරි --- තට්ටුව කැඩිලා හරි මැද්දෙන්
ගෙළ හිරවී ඇතු මිය යද්දෙන්
මේ-----දළ දෙක ඵක්කම වැළ ලෙද්දෙන්
ඇත් පරපුර ලොව නැති වෙද්දෙන්---

දන් දෙනවෝ අලි දන් දෙනවෝ---
රජ අපලෙට අලි දන් දෙනවෝ----//

අර-----පින්නවලින් ලසඳගෙ පැටියා
හොරෙන් අරං ගෙනිහින් හිටියා
මව්---කිරි නොමැතිව ඵ් අලි පැටියා
දුටුවද ඌ මැරෙනා හැටියා

දන් දෙනවෝ අලි දන්දෙනවෝ----///

සුමංගලගෙ ඇති බණ මඩුවේ
පොඩි------අලි පැටියා බැඳලද ඇඩුවේ
ඌ---- ලොරියක ගෙනියන්නට උඩුවේ
පරිසර නීතිය ඇයි කැඩුවේ

දන් දෙනවෝ අලි දන් දෙනවෝ
රජ අපලෙට අලි දන් දෙනවෝ
තුන්සීයක් අලි අල්ලනවෝ
කැලෑ ටිකත් මුං වනසනවෝ-------------

කිරුළ




කිරුළ


කිරුළ තම පුතා වෙත දෙන සිහින මවමිනා
පවුල කට බලේ අරගෙන රටම වැනසුනා
චින්තනේ කියා මේ මුළු රටම රැවටුනා
ඇති ඇති රටම රැවටුනා ---//

විභාගය තියා කොරියා සිහින පෙන්වතී
තරුණයන් රටේ රැකියා පෝලිමේ යතී
මහරජ තැනින් තැනට ඉගිලෙන්නට
චොපර් ගෙන්වතී-----//

කිරුළ----------
අඳුර බිද දමා යුක්තිය අභිමුවේ ඇතී
සොඳුරු ලොව අපේ අපි ඵහි නියමුවෝ වෙතී
තරුණනි අපේ ලොවට අපි යන්නට
ඵන්න පෙළ ගැසී ------//
කිරුළ ---------