කිරුළ
කිරුළ තම පුතා වෙත දෙන සිහින මවමිනා
පවුල කට බලේ අරගෙන රටම වැනසුනා
චින්තනේ කියා මේ මුළු රටම රැවටුනා
ඇති ඇති රටම රැවටුනා ---//
විභාගය තියා කොරියා සිහින පෙන්වතී
තරුණයන් රටේ රැකියා පෝලිමේ යතී
මහරජ තැනින් තැනට ඉගිලෙන්නට
චොපර් ගෙන්වතී-----//
කිරුළ----------
අඳුර බිද දමා යුක්තිය අභිමුවේ ඇතී
සොඳුරු ලොව අපේ අපි ඵහි නියමුවෝ වෙතී
තරුණනි අපේ ලොවට අපි යන්නට
ඵන්න පෙළ ගැසී ------//
කිරුළ ---------
No comments:
Post a Comment