Saturday, February 11, 2012

මේ හිස් කොලවල ඩීල්


මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්

මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්---////

බරට දෑවැදි ඕන ඕන - ඕන ගේදොර වතුපිටි

කළද ආලේ වැටි වැටි -ආලෙ මුදලට අන්ධ

මේ හිස් කොලවල කොලවල කොලවල ඩීල්---//කාසි ඉස්සර වේලූ වේලූ - දේලු ගොඩ මඩ සියළු දෑ

බැන්ද දවසම චාටර් චාටර් - මිනිහ බීලා පුටු උඩ ඩාන්ස්

මේ හිස් කොලවල-----///

ම් --මා දැන් මොකද වෙන්න

මෙතන ආදරේ තියෙනවද

මේක වෙනස් කරමුද උ--ම්--මා

පප්පම්ප පෑම් පප්පම්ප පෑම් ------////

වන් ටූ ත්‍රී ෆේ

උ-----ම්-----ආ---ආදර දෑස්--/

අහන් ඉන්න----

කියාවි රහස් -රහස් කියන අයුර---

දකින රූපෙට කෙරුවේ ආල

ඵකතු වෙනු බහැ ලෝකෙක කූර

ආ---- කිව්ව කිව්වා- ආලෙ හෙව්වා

ආදරේටත් වස පෙව්වා-----ාාා

ඵව්ව මෙව්වා අපට කිව්වා

රෝස මලටත් මිළ තිව්වා ා ා ාාා

මේම මේම ආලෙ වැලලෙයි

වැලන්ටයින් දින තව උපදියි----

කෙල්ලො කොල්ලෝ ඵන්න ඵන්නමෙන්න ආදර උ--ම්--මාාාාාාාාාා

Monday, January 30, 2012



රජ අපලෙට අලි (සිංදු)


ලොරි --- තට්ටුව කැඩිලා හරි මැද්දෙන්
ගෙළ හිරවී ඇතු මිය යද්දෙන්
මේ-----දළ දෙක ඵක්කම වැළ ලෙද්දෙන්
ඇත් පරපුර ලොව නැති වෙද්දෙන්---

දන් දෙනවෝ අලි දන් දෙනවෝ---
රජ අපලෙට අලි දන් දෙනවෝ----//

අර-----පින්නවලින් ලසඳගෙ පැටියා
හොරෙන් අරං ගෙනිහින් හිටියා
මව්---කිරි නොමැතිව ඵ් අලි පැටියා
දුටුවද ඌ මැරෙනා හැටියා

දන් දෙනවෝ අලි දන්දෙනවෝ----///

සුමංගලගෙ ඇති බණ මඩුවේ
පොඩි------අලි පැටියා බැඳලද ඇඩුවේ
ඌ---- ලොරියක ගෙනියන්නට උඩුවේ
පරිසර නීතිය ඇයි කැඩුවේ

දන් දෙනවෝ අලි දන් දෙනවෝ
රජ අපලෙට අලි දන් දෙනවෝ
තුන්සීයක් අලි අල්ලනවෝ
කැලෑ ටිකත් මුං වනසනවෝ-------------

කිරුළ




කිරුළ


කිරුළ තම පුතා වෙත දෙන සිහින මවමිනා
පවුල කට බලේ අරගෙන රටම වැනසුනා
චින්තනේ කියා මේ මුළු රටම රැවටුනා
ඇති ඇති රටම රැවටුනා ---//

විභාගය තියා කොරියා සිහින පෙන්වතී
තරුණයන් රටේ රැකියා පෝලිමේ යතී
මහරජ තැනින් තැනට ඉගිලෙන්නට
චොපර් ගෙන්වතී-----//

කිරුළ----------
අඳුර බිද දමා යුක්තිය අභිමුවේ ඇතී
සොඳුරු ලොව අපේ අපි ඵහි නියමුවෝ වෙතී
තරුණනි අපේ ලොවට අපි යන්නට
ඵන්න පෙළ ගැසී ------//
කිරුළ ---------